Ongoing Projects

Ongoing Projects

At LMP Construction, we are currently engaged in a range of residential, commercial, renovation, and painting projects across Sri Lanka. Our team is committed to delivering high-quality workmanship, timely completion, and customer satisfaction in every project we undertake.

Mariot – Waligama

අපි විසින් පලංචි නොමැති ව කේබල් ආධරයෙන් වැලිගම Marriot සංචාරක හෝටලයේ නාම පුවරුව අළුත් වැඩියා කිරීම

For More Photos

Citrus – Hikkadu

අපි විසින් පලංචි නොමැති ව කේබල් ආධරයෙන් Water Proofing තීන්ත ආලේප කිරීම ආරම්භ කරන ලද හික්කඩුව සංචාරක පුරවරයේ පිහිටි Citrus හෝටලයේ පිටත මායිම් බිත්ති

Residencial Site – Modara

අපි විසින් අද දින පලංචි නොමැති ව කේබල් ආධරයෙන් Water Proofing තීන්ත ආලේප කිරීම ආරම්භ කරන ලද කොලඹ මෝදර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මහල් ගොඩනැගිල්ල